Kdu admissions

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මචං kdu අලුත් batch එක(fee paying) අරන් ඉවරද? දන්න කෙනෙක් කියනවද?
    උන්ගෙ site එක වැඩ නෑ 😒
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    උන්ගෙ කෝස් පටන් අරන් මගදි නැවැත්තුවොත් සල්ලි දෙන්න ඕනෙද බං.

    කලින් බොසාගෙ දුව ඒකෙ ආමි ඩොක්ටර් කෝස් එකක් කරන්න ගියා.බාගයක් කරලා කෝස් එක දාල ගියොත් කෝටියක්ද කොහෙද දෙන්න ඕනෙ.හැබැයි ඉවර උනහම බන්ග්ලො එකයි ඩ්‍රයිවර් කුක් කෙනෙකුත් දෙනවා කියල තමා කිව්වෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උන්ගෙ කෝස් පටන් අරන් මගදි නැවැත්තුවොත් සල්ලි දෙන්න ඕනෙද බං.

    කලින් බොසාගෙ දුව ඒකෙ ආමි ඩොක්ටර් කෝස් එකක් කරන්න ගියා.බාගයක් කරලා කෝස් එක දාල ගියොත් කෝටියක්ද කොහෙද දෙන්න ඕනෙ.හැබැයි ඉවර උනහම බන්ග්ලො එකයි ඩ්‍රයිවර් කුක් කෙනෙකුත් දෙනවා කියල තමා කිව්වෙ
    ehanam math yanawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    උන්ගෙ කෝස් පටන් අරන් මගදි නැවැත්තුවොත් සල්ලි දෙන්න ඕනෙද බං.

    කලින් බොසාගෙ දුව ඒකෙ ආමි ඩොක්ටර් කෝස් එකක් කරන්න ගියා.බාගයක් කරලා කෝස් එක දාල ගියොත් කෝටියක්ද කොහෙද දෙන්න ඕනෙ.හැබැයි ඉවර උනහම බන්ග්ලො එකයි ඩ්‍රයිවර් කුක් කෙනෙකුත් දෙනවා කියල තමා කිව්වෙ
    free eka nan karanne ehema denna oni..free eka iwra unama army ekata service eka awrudu 10k hari 15k hri..okata godakma qualifyied wenne ආනන්දෙයි,ඊට පස්සෙ අනිත ඉස්කෝල සහ ආමි එකේ ඔෆිසර්ස්ලගේ ලමයි.මමත දාන්න ගියේ ඇතුලෙම කෙනෙක් කිව්වා ඉස්කෝලේ නම අහලා තේරුමක් නන් නෑ කැමති නන් දාලා බලන්න කියලා..කොහොම වුනත දැන් නන් නොගිය එක ගැන සතුටුයු.
     
    • Like
    Reactions: epgehan1