ප්‍රෙන්ස්,
තමන්ගේ අත්දැකීම් වලින් කියාගෙන යමුද ලෙඩ නැති, customer service හොද තැනක් laptop එකක් ගන්න.
දැනට හිතාගෙන ඉන්න brand+ specs
Asus laptop
vivo book, i3/i5,8gb,512 gb ssd
lenovo ideapad
මේවාගෙ dealersla කවුද?කොහෙද recommended?
දන්න තැන්/අදහස්/අත්දැකීම් comment කරමු