පුලුවන්ද මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්න? අපේ කාලේ තිබ්බේ විෂය දාරා 4නෙ.
මට දැනගන්න ඕනේ Arts වලට wage,
Language එකකුයි,
IT නුයි,
තව මොන සබ්ජෙක්ට් ඩ දාගන්න ඕනේ කියල AL stream එකකට.
මම දන්නා පොඩි එකෙක් විස්තර හොයනවා. මට මේගැන කිසි දැනුමක් නෑ. මොනවද subject combinations තියෙන්නේ? හැම පාසලකමත් නෑ...