Advanced Level IT and Engineering Technology

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    පුලුවන්ද මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්න? අපේ කාලේ තිබ්බේ විෂය දාරා 4නෙ.

    මට දැනගන්න ඕනේ Arts වලට wage,

    Language එකකුයි,
    IT නුයි,
    තව මොන සබ්ජෙක්ට් ඩ දාගන්න ඕනේ කියල AL stream එකකට.

    මම දන්නා පොඩි එකෙක් විස්තර හොයනවා. මට මේගැන කිසි දැනුමක් නෑ. මොනවද subject combinations තියෙන්නේ? හැම පාසලකමත් නෑ නේද?:baffled:

    තව මේවයේ කැම්පස් යන්න පුළුවන් මොන වගේ courses වලටද? z score එක එහෙම වෙනස් වෙන්නේ කොහොමද? මම දැක්ක අයිලන්ඩ් රෑන්ක් එහෙම ගන්න පුඋවන් මොකද 4000 - 7000 ගණන් තමයි ඒ stream වලින් AL කරලා තියෙන්නේ.

    මම දැක්ක එළකිරි එකේ කෙනෙක් දාල තියෙනවා IT + engineering technology කරලා results screenshot එකකුත්.

    පොඩි හෙලුප් එකක් දියල්ල, බම්ප් උනත් සැලකේ... :P
     
    ඒ සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක නම් ඉස්කොලෙන්ම තමයි මචං අහන්න වෙන්නේ. දැන් සබ්ජෙක්ට් පාත් වැඩියිනේ. හැබැයි එහෙම එක එක සබ්ජෙක්ට් කළා කියල වද්දීපුර Z එක ගත්තත්, සමහර කැම්පස් එකේ කොස් වලට නම් යන්න බැහැ. අර UGC කැම්පස් සිලෙක්ෂන් පොත කියවන්න කියන්න මචං වැඩි විස්තර වලට.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    කෑප්ටන් Jack Sparrow;19539492 said:
    ඒ සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක නම් ඉස්කොලෙන්ම තමයි මචං අහන්න වෙන්නේ. දැන් සබ්ජෙක්ට් පාත් වැඩියිනේ. හැබැයි එහෙම එක එක සබ්ජෙක්ට් කළා කියල වද්දීපුර Z එක ගත්තත්, සමහර කැම්පස් එකේ කොස් වලට නම් යන්න බැහැ. අර UGC කැම්පස් සිලෙක්ෂන් පොත කියවන්න කියන්න මචං වැඩි විස්තර වලට.

    oona subject 2k ekka IT karanna puluwan.stream eka IT.

    bohoma sthuthiy machan dennatama. mamath kalin dakka Math, physics, IT karaoth chemistry athaarala Eng yanna bari kathawak.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    bohoma sthuthiy machan dennatama. mamath kalin dakka Math, physics, IT karaoth chemistry athaarala Eng yanna bari kathawak.

    IT degree eka karanna puluwan mcn oya subjects karala.karanawanam IT walin karanna thiyena hodama subjects 2 tamai Maths and Physics.low S 3k gattat ape patte nam District 3rd 4th danna puluwan.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    IT degree eka karanna puluwan mcn oya subjects karala.karanawanam IT walin karanna thiyena hodama subjects 2 tamai Maths and Physics.low S 3k gattat ape patte nam District 3rd 4th danna puluwan.

    thank you machan

    කෑප්ටන් Jack Sparrow;19548540 said:
    Moko une macn?

    thawama theeranayak naa machan.
    eth, language ekak + IT + thawa moakakhari thamai hithan inne.
    meke thun weni ekata mokakda match wenne?

    mama kare chemistry,physics,IT

    "common other" stream ekatamai watenne..

    ai machan umba Math eka haluwe? meya hithan inne IT + Language + ekka thawa subject ekak karanna. meke mokak wageda thoraganna honda?