Travel help කෝච්චියේ නුවර
කෝච්චියේ නුවර ගිහින් ලේසියෙන්ම බලන්න යන්න පුළුවන් තැන් ගැන නවතින්න පුළුවන් තැන් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒගැන කියන්න. දවස් 3-4 ක් වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා.
ගමන පටන් ගන්නේ කොළඹ කොටුවෙන්. 2-3ක් තමයි ගමනට එකතු වෙන්නේ.
දන්නේ නැති අය උදව්වක් විදියට බුම්ප් එකක් දාගෙන...