සුපිරි ට්‍රිප් එකක් සදහා
සුපිරි ට්‍රිප් එකක් සදහා සුපිරි ට්‍රිප් එකක් සදහා පොඩි උදව්වක් ඉල්ලන්නයි ඕන මචන්
මචන්ලා අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක යන්න තැන්ක හොයනවා මේ දවස් වල. නිදහස් තැනක වෙන්න ඕනේ. බීලා පාටි දානවා අපි රෑ 2 ,3 වෙනකම්.40ක් විතර තමා යන්නේ
හොටෙල් එකම අපි ගන්න පුලුවන් තැනක තමා...