සුපිරි ට්‍රිප් එකක් සදහා

Jun 17, 2013
182
57
0
සුපිරි ට්‍රිප් එකක් සදහා

සුපිරි ට්‍රිප් එකක් සදහා සුපිරි ට්‍රිප් එකක් සදහා පොඩි උදව්වක් ඉල්ලන්නයි ඕන මචන්

මචන්ලා අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක යන්න තැන්ක හොයනවා මේ දවස් වල. නිදහස් තැනක වෙන්න ඕනේ. බීලා පාටි දානවා අපි රෑ 2 ,3 වෙනකම්.40ක් විතර තමා යන්නේ
හොටෙල් එකම අපි ගන්න පුලුවන් තැනක තමා හොද.
කොලඹින් ටිකක් ඈත වුනාට කමක් නෑ.
යාපනේ වගේ ගොඩක් ඈතත් නෙමෙයි.
දවස් තුනක් නයිට් 3ක් තමා යන්නේ.

ස්ටාර් හොටෙල් කියන්න එපා සමාන්ය ඒවා හොදේ.
අනේ මචන්ලා උඹල කලින් ගිහින් තියෙන හරි දන්න කියන හරි තැනක් තියෙනව නම් පොස්ට් කරනවද

 
Last edited:
Jun 17, 2013
182
57
0
කවුරුවත් නැහැ කවුරුවත් නැ
තැනක් කියන්නට තැනක් හොයන්නට
වීව් තියෙනවා පන්සිය ගානට
බම්ප් ගොඩ ගැහිලා එකසිය ගානට
හොටෙල් එකක් කෝ..ඔහේ තිබුනාවෙ
කවුරුවත් නැහැ කවුරුවත් නැ
 
Jun 17, 2013
182
57
0
එලකිරියෙ ඉන්නේ මහ ගෙයි ගෙම්බො ටිකක් වගේ ට්‍රිපක් යන්න තැනක් අහපුවාම කියන්න දන්නේ නෑ නේ..ඒත් බලාපුවාම ඔන්ලයින් මහදැන මුත්තො
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නකල්ස් - කෑම්පිං නැත්තන් රෙස්ට් හවුස් එකක් තියනව.
    Facebook Link

    මම ජූලි වලදි ගියා හැටන් වල පට්ටම ප්ලේස් එකකට. 40කට ඉන්න පුලුවන්, තැනේ හැටියට මාරම වටිනව. හැබැයි යන පාර ටිකක් අවුල්.
    Facebook Link

    Photos onanam kiyapan, dannam athi wenna :P Ewa dekala adanna epa :D
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    Duvili Allata pala... eka balala ehe athal ekak aran... eeta passe badulle pala..
    Nakles nagapan... eka tama elama routing eka

    Down south nam ona taram tiyanava, hummanaya,

    Ingiriya, Ratnapura, Hatton pattet patta place tiyanavalu, hoyala balapan
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ubata Kala Bila Sellan karana pool eke pinala enna oni Nan Village End bope palayan.. bangalow 2k tiyenava dekatama 27,000 vage yanne eturu eva kana bona evata tama...... loku ground ekak ehema tiyenava eke
     
    Jun 17, 2013
    182
    57
    0
    නකල්ස් - කෑම්පිං නැත්තන් රෙස්ට් හවුස් එකක් තියනව.
    Facebook Link

    මම ජූලි වලදි ගියා හැටන් වල පට්ටම ප්ලේස් එකකට. 40කට ඉන්න පුලුවන්, තැනේ හැටියට මාරම වටිනව. හැබැයි යන පාර ටිකක් අවුල්.
    Facebook Link

    Photos onanam kiyapan, dannam athi wenna :P Ewa dekala adanna epa :D

    මෙන්න කොල්ලෝ හැටන් පොට් එක නම් සුපිරි වගෙ කොන්ටක් කරලා බලාන්ඩ ඕනේ

    හැටන් එකේ ෆොටෝ ටිකක් ධාපන්කෝ බලන්න
     
    Jun 17, 2013
    182
    57
    0
    Laya Lessure World - Kukuleganga , Mathugama.
    ගිහිල්ල තියෙනවා බන් තැන නම් අවුලක් නෑ නමුත් ආමි නිසා කෙස්. වෙලාවට කන්න ඕනේ. බිලා සිද්න්දුවක් කියන්නත් අමාරුයි