කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක කාලයක් තුළ ඉවත් කර, හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත ලබාදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා සමග තමා...