කොටි_සුසාන_භූමි
[FONT="]මියගිය [/FONT][FONT="]LTTE [/FONT][FONT="]අය සමරන්න කොටි සුසාන භූමි ඉදකර දෙන්නලූ

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යුද සමයේදී.. මියගිය [/FONT][FONT="]LTTE [/FONT][FONT="]සාමාජිකයන් සැමරීමට සොහොන් භූමි ඉදිකර දෙන ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් පසුගියදා කිලිනොච්චිහිදී ඉල්ලීමක් කරඇත[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙම ඉල්ලීම කර තිබුණේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මහජන අදහස් විමසීම සදහා කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදීය.

[/FONT] [FONT="]යුද සමයේදී ප්‍රහාර එල්ල කිරීමට ගොස් හමුදා ප්‍රහාරයෙන් මියගිය කොටි සමාජිකයන් වෙනුවෙන් උතුරු නැගෙනහිර එවකට එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයන්හී කොටි සුසාන භූමි [/FONT][FONT="]14[/FONT][FONT="]ක් ස්ථාපිත කර තිබුණි. මෙම එක් සුසාන භූමියක අලංකාර ලෙස ඉදිකරන ලද සොහොන් කොත් [/FONT][FONT="]1000[/FONT][FONT="]ක් පමණ තිබුණද බොහෝ සොහොන්හී මළ සිරුරු තැන්පත් කර තිබුණේ නැත. එකල මෙම සොහොන් කොත් එල්.ටී.ටී.ඊ.ය විසින් භාවිත කරන ලද්දේ ප්රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පැවත්වීමට හා එල්.ටී.ටී.ඊ. යට නව සාමාජිකයන් බදවා ගැනීමේදී ළමා හා තරුණ පිරිස් අතර ඊළාම් අභිමානය ඇති කිරීම වෙනුවෙනි.

[/FONT] [FONT="]එල්.ටී.ටී.ඊ. විනාශයත් සමග මෙම සුසාන භූමිවල එල්.ටී.ටී.ඊ.[/FONT][FONT="]ස්මාර්ක ඉවත් කර එම ඉඩම් හිමිකරුවන්ට බෙදා දීමට හා රජයේ කටයුතු සදහා ප්‍රයෝජනයට ගන්නා ලදී.[/FONT]
[FONT="]යුද්ධයේදී රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් [/FONT][FONT="]30000[/FONT][FONT="]ක් පමණ මිය ගියද ඔවුන් සදහාම වෙන්කළ වෙනම සුසාන භූමි නොමැත. එමෙන්ම භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දහස් ගණනක් මියගියද ඔවුන් සදහාම වෙන්වූ වෙනම සුසාන භූමිද නොමැත. ඔවුන් සුසාන භූමි ඉදිකර දෙන ලෙස ඉල්ලීම්ද කර නැත. එබැවින්[/FONT][FONT="]එසේ තිබියදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් මිය ගිය එල්.ටී.ටී.ඊ.[/FONT]සමාජිකයන් සදහා යුද සැමරුම් සුසාන භූමි ඉදිකරදෙන්නැයි ඉල්ලීම ගැටලුවකට තුඩ දෙන්නකී. මීට පෙර දෙමළ ජාතික සන්ධානයක මෙම ඉල්ලීම කර තිබුණි.

[FONT="]මියගිය [/FONT][FONT="]LTTE [/FONT][FONT="]අය සමරන්න කොටි සුසාන භූමි ඉදකර දෙන්නලූ

[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]යුද සමයේදී.. මියගිය [/FONT][FONT="]LTTE [/FONT][FONT="]සාමාජිකයන් සැමරීමට සොහොන් භූමි ඉදිකර දෙන ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් පසුගියදා කිලිනොච්චිහිදී ඉල්ලීමක් කරඇත[/FONT]

Last edited: