1. HANDY.MERLIN

    AI detection tool

    කෞරි හරි දන්නවද AI detection ටූල් එකක් හොද සල්ලි දීලා ගන්න. Turnitin AI detection only ටූල් එක ඔන එක්කෙනෙක්ට ගන්න බෑහෑ නෙද ? ස්තුතියි bump pls ------ Post added on 1708954587
  2. HANDY.MERLIN

    SteamBoat delivery

    නිට්ටබුවට වගෙ steamboat එකෙන් ඪිලිවර් කරනවද ? ඔන් ලයින් pay කරන්න පුලුවන්ද දන්නවද ? නෑත්නම් එ හරියෙ ඔන්ලයින් pay කරලා යවන්න පුලුවන් rastaurant hari hotel ekak hair කියන්න පුලුවන්ද(Nasi, Biriyani) ??
  3. HANDY.MERLIN

    Galle වල !!

    Galle වල expensive ma නෑතුව seafood කන්න හොද ප්ලේස් මොනවද තියෙන්නේ. Seafood rice, Hot Batter Cuttlefish, Hot batter Prawns wage ewa ?
  4. HANDY.MERLIN

    RMV නාරාහේන්පිට

    Online booking කලාම vehicle transfer එකක් කරන Process එක දන්නවාද ? One day karaganna baridha ?
  5. HANDY.MERLIN

    Chiropractic Treatment

    Chiropractic Treatments ලන්කාවේ හරියටම කරනවද ?
  6. HANDY.MERLIN

    NHM 2 & NHM 3 Maths

    මචන්ලා උබලා ගාව NHM-Grade 2 සහ NHM-Grade 3 ගණිතය පොත් ගන්න place එකක් දන්නවද ? PDF නම් වඩා හොදයි.
  7. HANDY.MERLIN

    CEB

    වත්ත ඈතුලෙ තියෙන CEB කනුවක් වත්තෙන් එලියට දානන කියක් වගේ යනවද කියලා දන්නවද ? මේක කවුරුත් නෑති වෙලාවක හිටවලා ගිහිල්ලා තියෙන්නේ අවුරුදු කිපයකට කලින්. මට දෑන් මෙක වත්තෙන් එලියට දාගන්න ඔන නම් මොකක්ද කරන්න ඔන. අනික ටිකක් උස කනුවක් තමා අලුතෙන් request කරන්න ඉන්නේ.
  8. HANDY.MERLIN

    IT හෙඩි ලා..........

    Seems like no one interested on this Topic. Please Disregard.
  9. HANDY.MERLIN

    Bentota

    Bentota dhawalata kanna hoda sea food restaurant ekak dannawada kawuru hari ?
  10. HANDY.MERLIN

    POLO ටි ශිර්ට් ගන්න තෑනක් .......

    POLO ටි ශිර්ට් ගන්න තෑනක් හො Deliver කරන තෑනක් දන්නවද කවුරු හරි pls ?
  11. HANDY.MERLIN

    ඩොලර් රුපියල වලට මාරු කරනවනම්

    ඩොලර් රුපියල වලට මාරු කරනවනම් ඩොලර් රුපියල වලට මාරු කරනවනම් හොදම රෙට් එකක් දෙන තෑනක් දන්නවද කොලබ ?බෑන්කු ගන්නේ නම් හෙන අඩුවටනෙ.
  12. HANDY.MERLIN

    Research Topic - Mobile Security

    Mobile Security පෑත්තෙන් Research topic එකකට අදහසක් දෙන්න පුලුවන්ද ?
  13. HANDY.MERLIN

    Elakiri New Look - Nice work Admin

    Nice work Admin
  14. HANDY.MERLIN

    OCJP Simulators

    කා ගාව හරි සිමුයුලෙටර් එකක් හරි එක්සෑම් questions හරි තියෙනවානම් ශෙයා කරන්න පුලුවන්ද ? පරන ජාවා එකක් වුනත් කමක් නෑ. ex: Whizlabs simulator
  15. HANDY.MERLIN

    රජයේ පාසල් බදවාගෑනිම් -2020

    රජයේ පාසල් බදවාගෑනිම් -2020 2020 එක වසරට රජයේ පාසල් වල බදවාගෑනිම් කවද වගෙද කරන්නේ අදහසක් තිබෙද ?
  16. HANDY.MERLIN

    උකස් රත්තරන් පවුමක්(22) කියක් වගේ වේයිද ?

    උකස් රත්තරන් පවුමක්(22) කියක් වගේ වේයිද ? උකස් රත්තරන් පවුමක්(22) කියක් වගේ වේයිද ?
  17. HANDY.MERLIN

    ගම්පහ

    යාලුවනේ මට පොඩ්ඩක් ගම්පහ තියෙන හොදම ඉන්ග්ලිශ් මිඩියම් මොන්ටිසොරි මොනවද ? අපර් නර්සරි වගේ.
  18. HANDY.MERLIN

    බාත් රුම් සහ floor ටයිල්

    බාත් රුම් සහ floor ටයිල් මචන්ලා මේව ගන්න නාවල ගනන් අඩු ස්පොට් එකක් තියෙනවද ? බාත් රුම් ෆිට්ටින්ග්ස් නම් ඈමෙරිකන් ස්ටන්ඩර්ඩ් බෑලුවෙ ?
  19. HANDY.MERLIN

    CICRA campus ?

    CICRA campus ehe Executive Msc eka gana kata hard idea ekak thibeda?? Hodada nada kiyala ?
  20. HANDY.MERLIN

    මොරටුව පානදුර අවට...

    මොරටුව පානදුර අවට... කඩිච්ච සයිඩ් මිරස් හදන් පොරක් එහෙම දන්නවද මෙ අවටින් ? වීදුරුව විතරයි කෑඩුනෙ.

    No contents