Chiropractic Treatment

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    Chiropractic Treatments ලන්කාවේ හරියටම කරනවද ?

    1628008665345.png

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අඩේ මටත් දැනගන්න ඕන ඕක හරියනවද කියල. මට L4-L5 prolapsed disc කේස් එකක් තියෙනවා. කරපු උන් කියන්නෙ ඕකෙන් ලැබෙන්නෙ තාවකාලික සහනයක් කියලා!?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    kohenda ban kare?Back pain ehema nathi wenawada?kiyak giyada?poddak wisthara kiyapanko
    බෙල්ලේ කොන්දේ කකුලේ කනේ ඉඳන් අත් වල, මැණක් කටුව ankles වල.. උරහිස අම්මෝ පුදුම සනීපයක් බං ආවේ..
    මන් දන්න therapist කෙනෙක් කරේ. Free කරා..
    හිර වෙලා තිබුණ ඔක්කොම අවුල් හරි ගියා..
    අපේ තාත්තගේ ඇඟිලි නැමෙන්නෙ නැති case එකක් තිබුනා, බෙහෙත් කරත් හරි ගියේ නෑ. ඕකෙන් blocks හරි ගියහම බෙහෙත් බඳින ඒවා උනත් හොඳට වැඩ කරන්න ගත්තා. විනාඩි ගානෙන් ගොඩ ගියා.

    හැබැයි experience නැති උන් ට දෙන්න එපා කෙළ වෙනව
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,970
    26,384
    113
    Kandy
    බෙල්ලේ කොන්දේ කකුලේ කනේ ඉඳන් අත් වල, මැණක් කටුව ankles වල.. උරහිස අම්මෝ පුදුම සනීපයක් බං ආවේ..
    මන් දන්න therapist කෙනෙක් කරේ. Free කරා..
    හිර වෙලා තිබුණ ඔක්කොම අවුල් හරි ගියා..
    අපේ තාත්තගේ ඇඟිලි නැමෙන්නෙ නැති case එකක් තිබුනා, බෙහෙත් කරත් හරි ගියේ නෑ. ඕකෙන් blocks හරි ගියහම බෙහෙත් බඳින ඒවා උනත් හොඳට වැඩ කරන්න ගත්තා. විනාඩි ගානෙන් ගොඩ ගියා.

    හැබැයි experience නැති උන් ට දෙන්න එපා කෙළ වෙනව
    lankaweda machan koheda tanak tiyeda
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    lankaweda machan koheda tanak tiyeda
    දාන්න යාලුවෙක් කරනවා හෝමාගම පැත්තේ. ගිහිං කරොත් free. ගෙන්නුවොත් ඉතින් උ patrol ගහන් එන නිසා ඌ ට ගෙවන්න ඕන.
    නැත්තන් පොර free කරලා දෙන්නේ, උගේ හිතේ සතුට ට විතරයි. සල්ලි ගන්නෙ නෑ.
    ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය එකේ කෙනෙක්.
    Army එකේ ඉන්නේ. Army bodybuilding කරන්නේ දැන්. ඌ පට්ට shape පොර. හැබැයි ඔය වගේ medical beds නැහැ සාමාන්‍ය bench එකක කරන්නේ. හැබැයි දවසට කීප දෙනෙක් ගෙ කරනවා එතැන ඉන්න. පොර experienced dial එකක්. Certified Physiotherapist කෙනෙක්. හැමෝගෙම කරන්නේ නෑ මන් හිතන්නේ මොකක් හරි ඇඟේ අමාරුවක් තියෙන කෙනෙක් ට, සහ treatment එක අවශ්‍ය අයට තමයි කරන්නේ. තව ම කාගෙන් වත් සල්ලි අරන් නැහැ මන් හිතන්නේ
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    E kothanada machan?
    CERAGEM Lanka (Pvt) Ltd.
    No . 134/1 3F , Sameera Saranga Building , High level Road, Maharagama, Colombo. Sri Lanka
    Tel : 94 112 849 472, Fax : 94 11 2851638
    http://lk.ceragem.com

    පීසා හට් මහරගම ඉස්සරහ බිල්ඩින් එකක තියෙන්නෙ.

    සල්ලි ගන්නෙ නෑ කිව්ව. අපේ ඥාති වෙන කෙනෙක් ගියා. බෙඩ් ෂීට් දෙකක් ගෙන්න කියනවලු. විනාඩි 45ක් වගේ ඇදේ නිදාගන ඉන්න තියෙන්නෙ කිව්ව. පොඩ්ඩක් ගිහින් කතා කරල බලල ඉන්න ඉස්සරල.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දාන්න යාලුවෙක් කරනවා හෝමාගම පැත්තේ. ගිහිං කරොත් free. ගෙන්නුවොත් ඉතින් උ patrol ගහන් එන නිසා ඌ ට ගෙවන්න ඕන.
    නැත්තන් පොර free කරලා දෙන්නේ, උගේ හිතේ සතුට ට විතරයි. සල්ලි ගන්නෙ නෑ.
    ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය එකේ කෙනෙක්.
    Army එකේ ඉන්නේ. Army bodybuilding කරන්නේ දැන්. ඌ පට්ට shape පොර. හැබැයි ඔය වගේ medical beds නැහැ සාමාන්‍ය bench එකක කරන්නේ. හැබැයි දවසට කීප දෙනෙක් ගෙ කරනවා එතැන ඉන්න. පොර experienced dial එකක්. Certified Physiotherapist කෙනෙක්. හැමෝගෙම කරන්නේ නෑ මන් හිතන්නේ මොකක් හරි ඇඟේ අමාරුවක් තියෙන කෙනෙක් ට, සහ treatment එක අවශ්‍ය අයට තමයි කරන්නේ. තව ම කාගෙන් වත් සල්ලි අරන් නැහැ මන් හිතන්නේ
    contact number please.
     
    • Like
    Reactions: HANDY.MERLIN