Sprite Cool කෑෂ් රන් මූඩි ඉවරද
Sprite Cool කෑෂ් රන් මූඩි යට බලන්න. හැමදාම රු.100,000ක් දිනන්න අවස්ථාව. තව රු.20, රු.50, රු.100 රන් මූඩි වලට එවෙලේම කෑෂ්.
මේක දැන් ඉවරද මචංලා.:sorry: මට මූඩියක් හම්බුනා 100,000ක් තියන.:dull: කරුමෙට මේක අදනෙ හම්බුනේ:sorry: