වාහනේ සිමෙන්ති ගල් දෙකක් උඩට නග්ගලා හරි බපර් එක එලියට හිටින්න ගැට්ටක හරි නවත්තලා බපර් එක යටින් රින්ගලා ඒක යට ක්ලිප් ටිකයි මඩ්ගාඩ් එකේ ක්ලිප් ටිකයි (ඉස්සරහ විතරක් ඇති ) ගලෙලා යට ප්ලාස්ටික් කෑල්ල ඇද්දහම බල්බ් එක ගලවගන්න පුලුවන්. බලලම ගේන්න
ගෙන්නකොට COB වලින් හදපු එකක් ගේන්න. පොඩි පොඩි LED ඒවා එලිය නෑ.