1. Desent dogs

    Pixel 10 pro wifi calling

    මචන් දන්න එකෙක් කියපල්ලකෝ pixel 10 pro එකේ wifi calling enable කරගන්න පුලුවන්ද කියල ?
  2. Desent dogs

    S26 Or pixel 10 pro

    ම්චං phone එකක් ගන්න යන්නේ.. උබලගේ අදහස් දීපල්ලකෝ.. ගන්න ඉන්නේ S26 එකක් හරි pixel 10 pro එක හරි.. S26 එකට යන්නේ size එක shape නිසා. තඩි ඒවට ආස නෑ.(ultra)
  3. Desent dogs

    S26 ultra 335000

    මචං Icenter එකේ 335000 යි මේක. අනිත් places වල 450000. ඇයි මේක මේ price එකට දෙන්නේ. Icenter sure කරන්න පුලුවන් place එකක්ද ?
  4. Desent dogs

    You tube Family plan එකකට join වෙන්න කැමති උන් වරෙල්ලා..

    You tube Family plan එකකට join වෙන්න කැමති උන් වරෙල්ලා.. 1719 x 12 = 20628 20628 / 6 = 3438 එක්කෙනෙක් 3438 ක් දැම්මනම් හරි. අවුරුද්දටම. කැමති උන් මේ ලින්ක් එකෙන් join වෙන්න. 6 දෙනෙක් විතරයි ඉතින් https://chat.whatsapp.com/K8gRpBYoD7m6BFThgzdHtn?mode=hqrt3 @EzioAuditore @chalana_deshan...
  5. Desent dogs

    Spend Rs. 1,000 or more and unlock 10GB FREE Bonus Data. (SLT)

    Reload your SLT- MOBITEL 4G LTE Prepaid on the MySLT app. Spend Rs. 1,000 or more and unlock 10GB FREE Bonus Data. Only for 4G customers ------ Post added on 1762615979
  6. Desent dogs

    S25 ULTRA vs Pixel 10 Pro

    මචන් ෆෝන් එකක් ගන්න ඉන්නේ. S25 ULTRA ද නැත්නම් Pixel 10 Pro ද කියල හිත හිත ඉන්නේ.. පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන්කෝ
  7. Desent dogs

    SLT FREE Data bundle - October

    Activate karaganna ------ Post added on 1759751927
  8. Desent dogs

    Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ

    මචන් Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ... ලන්කාවේ එහෙම wholesale කරන aya ඉන්නවද ? හොද කොලිටි Products ?
  9. Desent dogs

    Classified sites (Ikman.lk , Patpat.lk)

    PATPAT.LK අලුත් වෙලා නේද ?මොකද හිතන්නේ IKMAN.LK එකත් එක්ක බලද්දී. Idea එකක් ගන්න ඇහුවේ. Classified Site ගැන
  10. Desent dogs

    වාහනේ transfer

    මචන් මගේ වාහනේ transfer වෙන්න ධාල දැන් මාස 10ක් විතර. තාම අවේ නෑ . මොකක්da කරන්න ඕනේ
  11. Desent dogs

    Antyra Solutions

    මචං Antyra Solutions කම්පැනි එක ගැන දන්න කවුරු හරි ඉන්නවද ? හොද එකක්ද ?
  12. Desent dogs

    Intervest siftware company

    මචං උබලා Intervest කියලා S0ftware compnay එකක් දන්නවද ? Interview process එක එහෙම කොහොමද? SSE
  13. Desent dogs

    1x Bet hack

    මචනලා 1X Bet Crash game එකේ hack APK එකක් තියෙනවා. $100 ක් ඉල්ලනවා. මෙහෙම එකක් තියෙනවද ඇත්තටම ? අනිත් එවුන්නම් බොරු ගහන්නේ ලංකාවේ උන්. මූ මටම real time video එකක් කරලත් එව්වා. ------ Post added on 1682833248
  14. Desent dogs

    Questions 1X BET AGENT

    1XBET වල සල්ලි withdraw and deposit කරන්න හොද agent කෙනෙක් දන්නවද?
  15. Desent dogs

    Dxdy software company (Small Axe)

    මචංලා මම Dxdy කියල software company එකක SSE විදියට select උනා. උබලා මේක ගැන දන්නවද ? හැබැයි offer letter එක ආවේ Small Axe කියලා එකකින්.. මේ කම්පැනි ගැන දන්න එකෙක් හරි වැඩ කරන එකෙක් හරි ඉන්නවද ? offer එක ගන්නද ?
  16. Desent dogs

    Payoneer virtual card

    මචන්ලා මම Payoneer virtal card එක ගත්තා.. එත් අලි එකෙන් paymant කරන්න බෑ එර්රෝර් එකක් එනවනේ... අලි විතරක් නෙවේ වෙන site වලටත් කරන්න බෑ .. උබලා හේතුවක් දන්නවද ? මේ උන්ගේ reply එක
  17. Desent dogs

    Upwork to bank direct transfer

    මචන්ලා upwork එකේ ඉදන් බැංකුවට direct transfer කරනකොට $1 කට කිඉයද වැටෙන්නේ. ?
  18. Desent dogs

    මේ වගේ පූසෙක් ගන්න තැනක්.

    මේ වගේ පූසෙක් ගන්න තැනක් කියපල්ලා . ඇත්ත එකෙක් නෙවේ
  19. Desent dogs

    මේ වගේ පූසෙක් ගන්න තැනක්.

    මේ වගේ පූසෙක් ගන්න තැනක් කියපල්ලා . ඇත්ත එකෙක් නෙවේ
  20. Desent dogs

    දනිස් අමාරුව

    මචන් අපේ අම්මගේ දනිස් දෙක පොඩ්ඩක් ඉදිමිලා. දැන් කොරගහ ගහ ඇවිදින්නේ. දන්නා කියන තැන් දෙක තුනකින් බෙහෙත් කරා අඩුවක් නෑ. උබල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. ගොඩක් පිං.

    No contents