Payoneer virtual card

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන්ලා මම Payoneer virtal card එක ගත්තා.. එත් අලි එකෙන් paymant කරන්න බෑ එර්රෝර් එකක් එනවනේ... අලි විතරක් නෙවේ වෙන site වලටත් කරන්න බෑ .. උබලා හේතුවක් දන්නවද ?

    Capture2.PNG



    මේ උන්ගේ reply එක

    z.png
     

    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    මචන්ලා මම Payoneer virtal card එක ගත්තා.. එත් අලි එකෙන් paymant කරන්න බෑ එර්රෝර් එකක් එනවනේ... අලි විතරක් නෙවේ වෙන site වලටත් කරන්න බෑ .. උබලා හේතුවක් දන්නවද ?

    View attachment 159484


    මේ උන්ගේ reply එක

    View attachment 159485
    Matath Oka una physical card eka ganna
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    1644341269475.png


    virtual card එක අලි එකට සපෝර්ට් කරන්නේ නෑලු...
    payoneer එකෙන් virtual card එක deactivate කරලා physical කාර්ඩ් එකක් order කරා බන්.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට ඔහොම උනා. සතියකින් වගේ try කරන්න. කෝකටත් FB page එකට message එකක් දාල තියන්න.
     
    • Like
    Reactions: Desent dogs

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    View attachment 159903

    virtual card එක දැන් අලි එකට සපෝර්ට් කරන්නේ නෑලු...
    payoneer එකෙන් virtual card එක deactivate කරලා physical කාර්ඩ් එකක් order කරා බන්.
    එතකොට Physical එකට ආපහු වෙනම අපහු charge වෙනව ද?
     
    • Like
    Reactions: Desent dogs

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    kawda kiyanne man peredath order ekak demme
    ai ban munge reply eke tiyenne support karanne na kiyala. :no:

    එතකොට Physical එකට ආපහු වෙනම අපහු charge වෙනව ද?
    ne ne. transaction wenawanam charge wenne na kiyala unge site eke tiyenne. magennam thama charge une na ekakatawath. card dekama(virtual and physical) tiyenna ba ekama currency ekata.
    ------ Post added on Feb 8, 2022 at 11:07 PM