beach ගිහින් වෙච්ච දේ
අද මම කෑල්ලත් එක්ක beach එකට ගියා ටිකක් නිදහසේ කතා කරන්න. අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනගත් හිටිය. අව්ව නිසා කුඩේ දාගෙන කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට පොලිස් කාරයෙක් ඇවිල්ල බනින්න ගත්ත මේක public තැනක් පොඩි එඋනුත් ඉන්නව අරකයි මේකයි කියල. අපි ඒම නරක විදියට හැසිරුනේ නෑ බන්...