ශීතකරණයක් මිලට ගන්න උදව්වක්..........

awantha0159

Member
Sep 12, 2007
75
4
0
ශීතකරණයක් මිලට ගන්න උදව්වක්..........

Whirlpool , Haier වලින් ඔයාලා හොදයි කියලා හිතන්නෙ මොන Brand එකද?:nerd:
 
  • Like
Reactions: isurueka

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    inverter තියෙන එ්වා ගාන වැඩියි නේද.ලක්ෂයක් විතර වෙනවා මම දන්න තරමින්
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    සංසුන් පොඩ්ඩා;19984895 said:
    thiyenawa

    mcn man abans eke baluwa eke LG inverter frig ekak aduma thibune 79 kata. ekai whirlpool , Haier brand deka gana ahuwe. Abans , sisil singar me thunen ekakin thamai ganna wenne
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Whirlpool usa , Haier china

    lankavata ena Whirlpool indian chaa, Whirlpool gannava nam asian vala vena rataka ekak ganna

    hodayi panasonic ekakata yanna puluvan nam
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳට හොයලා බලල ගනින් මචෝ. \ඕවගේ ඉන්වටර් කියලා වර්ගයක් එනවා. ඒක හොඳයිලු. වෙනස නම් මොකක්ද දන්නේ නෑ. අනික බලපන් ෆ්‍රීසර් එකේ අයිස් බැඳෙන එකක්ද කියලා. එහෙම නැති එකක් බලලා ගනින්. මම මේ ලඟදී එකක් අරගෙන ආවා. ගෙදර ආවට පස්සේයි දන්නේ ඒකේ ෆ්‍රීසරේ අයිස් බැඳෙනවා කියලා.:(:(
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    හොඳට හොයලා බලල ගනින් මචෝ. \ඕවගේ ඉන්වටර් කියලා වර්ගයක් එනවා. ඒක හොඳයිලු. වෙනස නම් මොකක්ද දන්නේ නෑ. අනික බලපන් ෆ්‍රීසර් එකේ අයිස් බැඳෙන එකක්ද කියලා. එහෙම නැති එකක් බලලා ගනින්. මම මේ ලඟදී එකක් අරගෙන ආවා. ගෙදර ආවට පස්සේයි දන්නේ ඒකේ ෆ්‍රීසරේ අයිස් බැඳෙනවා කියලා.:(:(

    aththada mcn. mokakda brand eka? kohenda gaththe
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    Mama abans eken LG inverter ekak gaththa December wala.danata depaarak repair kala.abans lage service nam anthimai.
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මම ගත්තෙ සැම්සුන්ග් එකක් ඩිජිටල් ඉන්වර්ටර් එක තියන එක 89ක් උනා...ගෙවන්න ගන්නත් පුලුවන්..මාසෙකට 5000ක් වගෙ වෙන්නෙ.

    සොෆ්ට්ලොගික් එකෙන් හරි සිංහගිරි එකෙන් හරි ගනින් මචො...