සුවඳ විලවුන් වල නම් ෂෙයාර් කරමු
ආ කොහොමද යාළුවා..හොඳින් නේද ? ;)
ජොබ් කරන අය,ලව් කරන අය,පොර වෙන්න හදන අය,නාන්නෙ නැති අය,සටැයිල් කරන අය එකී මෙකී නොකී දෙනා ගාන බොඩිස්ප්‍රේ/පර්ෆියුම්(සුවඳවිලවුන්:angry:) නම් කියමු. දැනට ගාලා තියෙන පට්ටම සුවඳ තියෙන පර්ෆියුම් එකේ නම් කියන්න. නමත් එක්ක ගානත් කිව්ව...