මචන් මම සෙලර් කෙනෙක්ගෙන් අයිටම් එකක් අරන් මට ඒක ලැබුනෙ නැහැ.
ඉතින් මම මේක කියල ඒ හාල්පාරුවට මැසේජ් කලා. ඌ මගෙන් ඇඩ්රස් එක අහල එවල තිබුනා. මම මගේ ඇඩ්රස් එක ආයෙම මැසේජ් කරා. ඊට පස්සෙ ඒ ඇඩ්රස් එක හරි මම ඒ ඇඩ්රස් එකට තමයි එවල තියෙන්නේ කියලා මැසේජ් එකක් ඌ මට දාලා තිබ්බා. ඊට පස්සෙ ඌ කියනවා ලංකාවෙ පෝස්ට් ඔෆිස් එකෙන් අහන්නලු. ඇන් මම ඒක අරන් මාස 3ක් වෙනවා බන්. මගේ ඉස්සෙල්ලා අයිටම් එකකටත් මේ සිද්දියම වුණා. ලංකාවෙ පෝස්ට් ඔෆිස් එකෙන් මාටියා ගහනවද බන් ? අනේ බන් මෙහෙම ගියොත් නම් කලකිරෙනවා.
බම්ප් එකක් වත් දාලා යන්න බොලං..