මම දාපු ත්‍රෙඩ් එක Delete කරලා

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම දාපු ත්‍රෙඩ් එක Delete කරලා

    මම දාපු ත්‍රෙඩ් එක Delete කරලා. :shocked: මම අද 8.00ට සින්දු රේඩියෝ එකක් කරන්න හිටියේ. ඒක මකල දාලනේ. :baffled: ඇයි ඒ ? මම එළකිරි මිනිස්සුන්ට සින්දුවක් අහන්න දෙන්න රේඩියෝ එක හැදුවේ. මට ඒකෙන් කිසි වාසියක් ඇත්තෙත් නෑ. :rofl:ඉතින් බලපන්කො ඒක ඩිලීට් කරල මේ ඩිංගට. :sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියට එලකිරි රේඩියෝ එක කියලා රේඩියෝ එකක් තියනවා. ඒ නිසා එක එක්කෙනා වෙන වෙනම රේඩියෝ කරලා ඒවා පබ්ලිෂ් කරන එක හරි නෑ. ඔයාට රේඩියෝ කරන්න ආසාවක් සහ හැකියාවක් තියනව නම් එලකිරි රේඩියෝ ටීම් එකට සෙට් වෙන්න.
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :( ubata admin msg ekak dala kiwwe nadda meke radio ekeka thiyenwa putha meke hituhmathe radio karanna bah kiyala

    :cool: ආහ් එහෙම දාල තිබ්බද ? මම දැක්කෙ නෑ. මම ඒක දැම්මෙ කිසිම වාසියකට නෙමෙයි. :D වරදක් වූවා නම් සමාව භාජනයකට දමනු.:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරි රේඩියෝ එකට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න කැමති අය ඉන්නව නම් පොඩ්ඩක් දත් කිඹුලට පීඑම් එකක් දාලා වැඩි විස්තර සහ අවශ්‍ය උපදෙස් ගන්න. ඇත්තටම මේකේ අයට රේඩියෝ වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැනට ප්‍රෝග්‍රෑම් කරන්නේ අපේ තරිදු එම්ජේ සහ දත් කිඹුලා කියන සහෝදර වරු දෙන්නා විතරයි. කරන්න පුලුවන් අය ඉන්නව නම් සැහෙන්න වටිනවා.

    මේ පරණ ත්‍රෙඩ් එකක්.
    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Podi Silva - පොඩි සිල්වා;20484948 said:
    Dafaq Ayi bn meke radio ekak thye ne

    ඔව් සිල්වො. මම හිතතුවෙ නෑ අවුල් යයි කියලා. Elakiri radio එක මමත් අහනවා අනිවා. මම හිතුවෙ එහෙම කරාට අවුලක් නැති වෙයි කියලා. ;):rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එලකිරි රේඩියෝ එකද?

    එළකිරි අයියේ:yes::yes:
    මම නිකම් දැනගන්න ඇහුවේ:cool::cool:
    ඔය උත්තරේ දල තියෙන්නේ
    1.gif
    1.gif
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එලකිරි රේඩියෝ එකට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න කැමති අය ඉන්නව නම් පොඩ්ඩක් දත් කිඹුලට පීඑම් එකක් දාලා වැඩි විස්තර සහ අවශ්‍ය උපදෙස් ගන්න. ඇත්තටම මේකේ අයට රේඩියෝ වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැනට ප්‍රෝග්‍රෑම් කරන්නේ අපේ තරිදු එම්ජේ සහ දත් කිඹුලා කියන සහෝදර වරු දෙන්නා විතරයි. කරන්න පුලුවන් අය ඉන්නව නම් සැහෙන්න වටිනවා.

    මේ පරණ ත්‍රෙඩ් එකක්.
    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    මගේ වොයිස් ටැලන්ට් එකක් නෑ බන්. මම හැදුවෙ සින්දුම විතරක් දෙන්න. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද ඔය රේඩියෝ එක කරන්නේ :oo: අපිටත් බැරිද හූවක් වත් තියන්න ගෙදර ඉඳන්. අර රේඩියෝ එකට කතා කරල සින්දු ඉල්ලනව වගේ කතාකරන්න බැරිද ?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොහොමද ඔය රේඩියෝ එක කරන්නේ :oo: අපිටත් බැරිද හූවක් වත් තියන්න ගෙදර ඉඳන්. අර රේඩියෝ එකට කතා කරල සින්දු ඉල්ලනව වගේ කතාකරන්න බැරිද ?

    මම වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම් ඔන්ලයින් තමුන්ගෙම රේඩියෝ එකක් කරන්නෙ කොහොමද කියලා. පොඩි දෙයක් තියෙන්නේ. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ වොයිස් ටැලන්ට් එකක් නෑ බන්. මම හැදුවෙ සින්දුම විතරක් දෙන්න. :rofl:

    ටිකක් පුරුදු වුනොත් ආසාව තියන නිසා වොයිස් එක හදාගන්න බැරි කමක් නෑ. :D