1. Mr.BooBoo

    BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු

    BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු යාළුවනේ.. මට Bet365.com එකට සල්ලි Deposit කරන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න. මේකයි සරලවම කතන්දරේ. මම මේ වෙනුවන්ම වෙනම බැංකු ගිණුමක් අරින්න තමයි හිතන් ඉන්නේ. මම මේ වෙනුවෙන්ම Account එකක් හදනවනම් මොන බැංකුවේ හදන එකද හොදම? එහෙම...
  2. Mr.BooBoo

    බ්ලොක් කරපු Site එකකින් ඩවුන්ලෝඩ් කරන්න..!!

    බ්ලොක් කරපු Site එකකින් ඩවුන්ලෝඩ් කරන්න..!! මචන්ස්ලා මාර සීන් එකක් වෙලා පොඩි හෙල්ප් එකක් ඕන..!! අපේ කැම්පස් එකේ Wifi ලයින් එකේ Firedrive.com (Putlocker.com) ඊයේ ඉදන් බ්ලොක් කරලා.. මෙච්චර දවස් හොදට තිබ්බා.. එකේන් තමා ගන්න තියෙන හැම මගුලක්ම ගත්තෙ..දැන් මුකුත් බෑ.. Proxy දාලා සයිට් එකටනම්...
  3. Mr.BooBoo

    ගාන්න හොද සබන් වර්ගයක්..!!

    ගාන්න හොද සබන් වර්ගයක්..!! මූණ හොදට Clear වෙලා.. Fairness ගතිය තියෙන්නෙ ගාන්න හොද සබන් වර්ගයක් කියපල්ලකෝ.. හැබැයි අත් දුටුවයි.. ප්‍රත්‍යක්ශයි එකක් කියපල්ල හොදේ ගන්න තැනකුත් කියපල්ල ඉතින් අනිත් එක මචන්ස්ලා NIVEA Products ගන්න තැනක් කොහොද බන් ලන්කාවෙ තියෙන්නෙ?? හෙව්ව හෙව්ව හම්බ උනේ නෑනෙ..
  4. Mr.BooBoo

    හොද Face Cream එකක්..!!

    මූණේ ගාන්න හොද Face Cream තියෙන්නෙ මොනාද? ටිකක් හොද තත්වයේ එවා.. Fair and Handsome මල ජරාවල්නම් වැඩක් නෑ.. මූණ Clean & Clear තියාගන්න පුලුවන් Face Cream එකක් කියපල්ලකෝ.. උඹලා පාවිච්චි කරල උඹලට අල්ලල ගියපු ඒවා මොනාද?
  5. Mr.BooBoo

    කොණ්ඩෙට හොද තෙලක්..!!

    කොණ්ඩෙට හොද තෙලක්..!! කොණඩෙ යන එක නැවතිලා, කොණ්ඩෙ හොදට වැවෙන කොණ්ඩෙට හොද සුපිරි ආයුර්වේද තෙලක් කියපල්ලකෝ දන්න එකෙක්... :) මගෙ කොණ්ඩෙ හොදටම සවුත්තු වෙලා තියෙන්නෙ.. :(:( ගන්න පුලුවන් බෙහෙත් සාප්පුවකුත් කියපල්ල.. :)
  6. Mr.BooBoo

    Graphic Design වැඩ්ඩො..!!

    අනේ යාලුවනේ දන්න එකෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දියල්ලා.. ලොකු හදිස්සියකට.. මට හරියටම අවබෝධයක් නෑ.. එකයි අහන්නෙ.. මේකෙ ග්‍රැෆික් වැඩ්ඩො ඇතිනෙ.. 1. මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ? 2...
  7. Mr.BooBoo

    මහත් වෙන්න ඕන අයට..!!

    මහත් වෙන්න ඕන අයට..!! කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා.. :yes::yes: කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. :(:(:( දන්න කොල්ලො මට කියපල්ල මහත්...
  8. Mr.BooBoo

    සුප්පා කොල්ලෙක් වගේ ඉන්න...!!

    සුප්පා කොල්ලෙක් වගේ ඉන්න...!! කොල්ලනේ.. පිරිමි අපට දිනපතා පාවිච්චි කරන්න පුලුවන් දැනට ල‍න්කාවේ ගන්න තියෙන හොදම Face wash එක, Face cream එක, Cleanser & Scrub එක. Shampoo එක , Conditioner එක, Hair oil එක, Perfume එක මොකක්ද කියපල්ලකෝ.. මම අලුතින් ඔය සෙට් එකම ගන්න ඉන්නෙ.. මම මෙච්චර කල් පාවිච්චි...
  9. Mr.BooBoo

    NEW GRAPHIC DESIGN COMPANY..෴

    හෙලෝ යාලුවනේ.. මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක් විදිහට බැදුනා.. මට ගොඩක් අය කියල තියෙනව එලකිරි එකේ මරු කොල්ලො සෙට් එකක් ඉන්නවා කියල.. ඒ නිසා ඒ අයව අදුනගන්නයි,අපි දන්න දේවල් බෙදාහදාගන්නයි තමයි මගේ බලාපොරොත්තුව.. :yes::) ඔන්න එහෙනම් ආයුබෝවන් කියල වැදගත් දේකින් ම පටන් ගමු.. මම ලබන මාසේ මුල...

    No contents