ගාන්න හොද සබන් වර්ගයක්..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    ගාන්න හොද සබන් වර්ගයක්..!!




    මූණ හොදට Clear වෙලා.. Fairness ගතිය තියෙන්නෙ ගාන්න හොද සබන් වර්ගයක් කියපල්ලකෝ.. හැබැයි අත් දුටුවයි.. ප්‍රත්‍යක්ශයි එකක් කියපල්ල හොදේ

    ගන්න තැනකුත් කියපල්ල ඉතින්

    අනිත් එක මචන්ස්ලා NIVEA Products ගන්න තැනක් කොහොද බන් ලන්කාවෙ තියෙන්නෙ??

    හෙව්ව හෙව්ව හම්බ උනේ නෑනෙ..


    Nivea-for-Men-Products.png


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ තෝ Modeling වත් කරනවද..:rofl: ඒපාර සබන් හොයනවා..:dull:
    මම නම් ගාන්නෙ Dove සබන් එක..
    NIVEA Products eBay එකේ තියෙනවා බං ඕන තරම්..

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවා වැඩක් නෑ. ඔලිම්පස් සබන් තමයි මරු. දෙවියෝ ගාන්නෙත් ඒවා! :dull:

     
    Last edited:

    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    යකෝ තෝ Modeling වත් කරනවද..:rofl: ඒපාර සබන් හොයනවා..:dull:
    මම නම් ගාන්නෙ Dove සබන් එක..
    NIVEA Products eBay එකේ තියෙනවා බං ඕන තරම්..


    Mama Kohomath Sudui Ban.. Man podi wada wagayakata oya wisthara hoyanne.. Yako Ebay neme lankawe ganna thanak kiyapan..