BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු
යාළුවනේ..
මට Bet365.com එකට සල්ලි Deposit කරන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න.
මේකයි සරලවම කතන්දරේ. මම මේ වෙනුවන්ම වෙනම බැංකු ගිණුමක් අරින්න තමයි හිතන් ඉන්නේ.
මම මේ වෙනුවෙන්ම Account එකක් හදනවනම් මොන බැංකුවේ හදන එකද හොදම?
එහෙම උනොත් මට Debit Card එක හරහා Direct Deposit කරන්න පුළුවන් නේද?
(Card Detail දෙන එක ප්‍රශ්නයක් නෑ මේ වැඩේට විතරක් පාවිච්චි කරන නිසා )
NETELLER හරි SKRILL Account එකකට Card එකෙන් දැන් සල්ලි Deposit කරන්න පුලුවන්ද? තාම බැරිද?
සල්ලි ගන්නකොට මගේ Debit Card එකටම Withdraw කරන්නත් පුළුවන් වෙයි නේද?
Verify Process එකට Driving License එක තිබ්බාම ඇතිද?