මචන්ලා , මං මේ පාර A/L කරා commerce stream එකෙන් රිසල්ට් එක
business studies වලට B :sorry:,ICT වලට C :sorry:,accounts වලටS:baffled: ,English වලට S :baffled:
ඉතින් මචන්ලා මම හිතාගෙන හිටියේ BSc Special (Hons) in Information Technology (a/l වලට ICT කරපු නිසා:rolleyes:) කරන්න නමුත් ගෙදරින්...