මචන්ලා , මං මේ පාර A/L කරා commerce stream එකෙන් රිසල්ට් එක
business studies වලට B
,ICT වලට C
,accounts වලටS
,English වලට S 
ඉතින් මචන්ලා මම හිතාගෙන හිටියේ BSc Special (Hons) in Information Technology (a/l වලට ICT කරපු නිසා
) කරන්න නමුත් ගෙදරින් Management කරන්න කියල බලකරනවා (තාත්තා hotel field එකේ ඉන්න නිසා)
මේ දෙකෙන් මොකක් ද හොද මචන් ලා 

කරනවානම් මොනවගේ private campus ද හොද
මට හිත ගන්න බැරුව ඉන්නේ

Last edited:
advise walata