මාලබේ අවට scientific calculator ගන්න shop එකක්
මචන්ලා මාලබේ අවට scientific calculator ගන්න shop එකක් දන්නවද
casio fx-991ms එකක් ගන්න ඕන
මචන්ලා මාලබේ අවට scientific calculator ගන්න shop එකක් දන්නවද

casio fx-991ms එකක් ගන්න ඕන



Podi Silva - පොඩි සිල්වා;21378450 said:ඇයි ms ගන්නේ
ගන්න කිව්වේ එක 
business management කරන්නේ මචන්ගන්න කිව්වේ එක
![]()
Podi Silva - පොඩි සිල්වා;21378612 said:කවුද කිව්වේ
කොහෙද උබ කරන්නේ
Casio Site එකේ බලපන්
Dealer ලා ඉන්නවා
ගාන අවුලක් නැත්තම් ඔයිට වඩා හොද ඒව තියෙනවා

machan apita lecture kiwwa bm walata ena function thiyenne fx 991ms eke kiyala , ES eke functions wedida bn

Podi Silva - පොඩි සිල්වා;21378789 said:ලෙචා කියන හැම මගුලම කරන්න එපා යකෝ
ES නෙවේ අලුත් එක EX එක
MS එකට වඩා වැඩියි Functions
Natural Display සෙල්ලන් ගොඩයි![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;21378789 said:ලෙචා කියන හැම මගුලම කරන්න එපා යකෝ
ES නෙවේ අලුත් එක EX එක
MS එකට වඩා වැඩියි Functions
Natural Display සෙල්ලන් ගොඩයි![]()
![]()


