සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ
පින්නවල අක්කර 47 ක එළිමහන් සත්වෝද්‍යානය අද ( 17) උදේ 10.05 ට විවෘත විය. මුල් අදියරට රුපියල් කෝටි 80 ක් වැය විය. උසස් අධ්‍යාපන, මහා මාර්ග අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා...