ලක්ෂ 35 කට කාර් එකක්

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ලක්ෂ 35 කට කාර් එකක්

    මචන්ලා ලක්ෂ 35 කට විතර ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් කාර් ගැන විස්තර ටිකක් කියපන්.මම නෙවෙයි වෙන කොල්ලෙක් තමයි ගන්නේ:D:D.මේකේ වාහන ගැන හොඳට දන්න අය ඉන්න නිසා තමයි උබලගෙන් ඇහුවේ.:rofl::yes: පොර Toyota Aqua හරි Corolla එකක් හරි ගන්න තමයි ඉන්නේ.පොර ටිකක් proffessional type කාර් එකකට තමයි කැමති.උබලගේත් අදහස් කියපන්.ස්තුතියි.:cool:
    toyota_aqua_gs_tokyo2013_05_1_1.jpg
    a>
    a>
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    තිස්පහකට බ්‍රැන්ඩ් නිව් ගන්න ජැපනීස් එකක් තියනවද බන්..
    පොර කිව්වා japan වලින් ගෙන්නන්න පුළුවන් කියලා.මම නම් වැඩිය ඕව ගැන දන්නේ නැ බන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Toyotama one nan Aqua eka tamai ban itin tiyenne.37 kata wage allion 260 ekak ganna puluwan 2007 wage.anna eka nan professional looking.brand new 35 ganna puluwanda manda aqua ekath.hatchback ekakta wada nan toyota yaris ekak ganna kiyanna.Toyota hatchback genu type ban.
     
    • Like
    Reactions: Jimmy Neutron

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Toyotama one nan Aqua eka tamai ban itin tiyenne.37 kata wage allion 260 ekak ganna puluwan 2007 wage.anna eka nan professional looking.brand new 35 ganna puluwanda manda aqua ekath.hatchback ekakta wada nan toyota yaris ekak ganna kiyanna.Toyota hatchback genu type ban.
    pora allion ekak use krla me lagadi wikunuwa bn.thnx mchn.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    matanam 35 laks tiyanawanam parana BMW e46 ekak gannawa :P
    35ta recondition Aqua ekak ganna puluwan hodai wahane (tikak gaanu type)
    professional gatiyak tiyenne Sedan tamai ;)

    Axio ekakata yanna balahan
     
    • Like
    Reactions: Jimmy Neutron