What is your song? :D

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    + නීල් ආම්ස්ට්රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය
    - සඳ මිදුලට එනවා
    + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය
    - කෝමා පැතූ ඔබෙ ආදරේ
    + සමාජවාදය හා සම්බන්ධ ගීතය
    - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.
    + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය
    - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
    + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය
    - සඳ සඳ වගේ,තරු තරු වගේ
    + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය
    - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ
    + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය
    - හිංසා කරන්නේ,වෙන්වී ගිහින්
    + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය
    - යන්න රට වටේ,එන්න මා ප්රියේ
    + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය
    - පියඹා... යනවා මා ආකාසයේ
    + අසභ්ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය
    - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
    + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය
    - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
    + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය
    - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා
    + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය
    - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න
    + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය
    - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්.
    + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය
    - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා...
    + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය
    - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ
    + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය
    - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා
    .
    + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය
    - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.
    + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය
    - පත්තර පිටුවක ඔතලා තිබුනා.
    + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය
    - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.
    + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය
    - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
    + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය
    - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.
    + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය
    - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.
    + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය
    - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.
    + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.
    + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක
     
    • Like
    Reactions: jhoncenamama