හදන්න බැරි ElaKiri ගොතයෝ
එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ? :( ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට...