යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි
අපවත් වි වදාල-පැලියගොඩ විද්‍යලංකාර පරිවේනාධිපති සහ අධ්යක්ෂ කැළනිය විශව විද්‍යලයේ (එවකට විද්‍යලංකාර) හිටපු උපකුලපති කොළඔ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගිශ්වරචාරිය උපධ්‍යයය සාහිත්‍ය චක්‍රවර්ති පුජ්‍ය පාද යක්කඩුවේ ධර්මකීර්ති ශ්‍රි ප්‍රඥාරාම මහානායක හිමි.
යුගයෙන් යුගයට අප සමාජයේ එඩිතර කාටවත් නැමෙන්නෙ නැති,දෙශ පාලුවන්ටත් අභියොගයක් වුනු සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලා බිහි උනා,එ අතරින් යක්කඩුවේ මහා ස්වාමින්වහන්සේ සුවිශේෂයි,අද තරුණ පරපුර උන්වහන්සේ ගැන වැඩිය අහලා නැතයි සිතනවා.
මුන්වහන්සේගේ තිබුනු එඩිතර ක්‍රියා පිලිවෙතට මුන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි,එ කාලේ හිටපු සැම දෙශපාලකයෙක්ම පාහේ ස්වාමින්වහන්සෙට සරෙන්ඩර්ලු.
ඇත්තටම මේ වගේ සුවිශිෂ්ට ස්වාමින්වහන්සේලා නිසා තමා අපේ මේ සිංහල බෞද්ධයා තවමත් මේ ලක් පොලවේ විරාජමානව ඉන්නෙ.
අන්තර්ජාලය සැරි සරන කොට උන්වහන්සේ විසින් බොහෝ කලකට ප්‍රථම දෙශනා කරන්නට යෙදුනු ධර්ම දෙශානවක් ලැබුනා (ඉතා දුර්ලභයි) අසා සැනහෙන මෙන් ඉල්ලා සිටිම්.
Ven Yakkaduwe Pannarama Maha Thero-Nibbana Magga.mp3
ඔබ සැමට තෙරුවන් සරණයි !!!

,ලබන්නා වු අළුත් අවුරුද්ද සුභම සුභ එකක් වේවා !!!