ඈත්තටම උබලව හෑප්පිලා තියෙනවද?
*
*
*
*
:oo::oo:
මට වෙච්ච අනතුරු ටික මම කියන්ම් ,:oo:මෙවා elakiri එකෙ ඉන්න අයත් එක්ක බෙදගන්න් හිතුවා,
මොකද තව කට හරි වෑදගත් වෙන නිසා..[accident අඩු කර ගන්න] :yes::yes:
01. පලවෙනිම එක තමා රාගම පාරෙ bike accident එක,
ම්න් ගවා තිබුනෙ cbr 250 gullarmක්...