hybrid car help

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
යාලුවනේ හ්ය්බ්රිඩ් වාහන ගැන පොඩි උදව්වක් ඕනේ . මොකද used එකක් ගන්න වෙන්නේ ..

මට කියනවද මේවයේ හොද නරක ගැන fuel කරන එක ගැන , සමානයෙන් එන ලෙඩ ,
පාවිච්චි කරන අය හෙල්ප් කරනවානම් හොදයි ..

ටොයෝටා prius
හොන්ඩා ෆිට් හ්ය්බ්රිඩ් GP 1, GP 5
හොන්ඩා Insight
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    my suggestion don't buy a used hybrid.. As I heard many of vehicles having battery faults after several years If you are buying one mostly it is 4yrs + one .. I do not own any type of hybrids but thats what I heard
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දැන් එන Hybrid battery අවු 15ක් විතර use කරන්න පුලුවන්. ඊට පස්සෙත් බැටරිය replace කරන්නෙ නැතුව cell එක විතරක් මාරු කරන්න පුලුවන්. ඊට කලින් ඕන වාහනේක life time එක ඉවරවෙනව.
    Used Hybrid ගන්න එපා කියන්නෙ කවදාවත් hybrid එකක් පැදල නැති ඒ ගැන මුකුත් දන්නෙ නැති උදවිය. ඉස්සට Auto gear කාර් ආපු දවස්වල කිව්වෙත් ඔහොම, කවදාවත් used Auto Gear ගන්න එපා කියල.