යාලුවනේ මට මාරම චාටර් වැඩක් උනා .. හතුරෙකුට වත් මෙහෙම වෙන්න එපා ..
මම යාලුවොන්ට නය වෙවියි ,, ගෙදරින් අඩලා අඩලා සල්ලි ටිකක් එකතු කරන් ෆෝන් එකක් ගත්තා අරන් දවසයි බන්.. ( second hand එකක් )
මම pouch එකයි DISPLAY GUARD එකකුයි ෆෝන් එකට දා ගන්න .. කොටුවට ගියා
මම ෆෝන් එක bag එකේ දාගෙන ලේන්සුවකින්...