කෙල්ල

RDxz

Member
May 22, 2014
141
20
0
මගේ කෙල්ලට facebook account එකක් තියෙනවා .. මට එකේ password එක දන ගන්න ඕනේ බන් .. කෙල්ලගේ phone එක java තියන එකක් java facebook app එකකින් facebook යන්නේ .. මට එකී phone එක අතට හෙම දෙනවා.. email එකත් දන්නවා මන් .. උබල දන්නවනම් ක්‍රමයක් කියන්න ලොකු උදවුවක් ..
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol. oka thama ban ada podi ewunta wela tiyena nas paththiya... yako fb kiyanne love neme... ubata saka nam therum karala kelin login details illapan... ba kiyanne hora guhaawa.... adare kiyanne wishwase... ka langawath rahas naha....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැනගන්න දෙයක් තියේ නම් ඒකිගේ
    මූණටම අහපන් සැක නම් නවත්තපන් කොන්ද කෙලින්
    වැඩ කරහන් බන් පිරිමියෙක් වගේ :growl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කෙලින්ම එයාගෙන්ම ඉල්ල ගන්න :yes: එයාගෙ passwordඑක ඔයාට නොදෙන්නෙ හේතුවක් නෑනෙ :) හැබැයි ඔයාගෙ password එකත් එයා ඉල්ලුවොත් නොදෙන්නත් හෙතුවක් තියෙන්න බෑ :rofl:

    ප.ලි-විශ්වාසයක් නැති තැන, relationship එකක් නොමැත :P
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනුන්ගෙ පෞද්ගලික දේවල් හොයන්නැතුව වැඩක් බලාගනිං කුකුලොහ්... :angry: :angry: :angry: :angry:
    උඹට ඕනෙම නං උඹෙ පේස්බුක් අකෞන්ට් එකේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දියං කෙල්ලගෙ එක හොයල දෙන්නං :baffled: :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කෙල්ල උබේ කෙල්ලද නැත්තන් වෙන කාගෙ හරි එකෙක්ගෙද? හොරෙන් ගන්ඩ ඔනෙ නැ කෙලින් ඉල්ලපන්. මගෙ කෙල්ල එලකිරි එකේ හිටන් පාස්වර්ඩ් දන්නව, මමත් එයාගෙ පර්ස්වඩ් දන්නව ඔක ලැජ්ජ වෙන්ඩ දෙයක් නෙමේ කෙලින් ඉල්ලපන්.ඉල්ලන්ඩ දෙයක් නැබන් අපි නම් ඉල්ලල ගත්තෙ නැ නිකන්ම කියනව, තව ඒකිට ලන්වෙයන් එතකොට හරි.
     
    :rofl::rofl::rofl:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔය කෙල්ල උබේ කෙල්ලද නැත්තන් වෙන කාගෙ හරි එකෙක්ගෙද? හොරෙන් ගන්ඩ ඔනෙ නැ කෙලින් ඉල්ලපන්. මගෙ කෙල්ල එලකිරි එකේ හිටන් පාස්වර්ඩ් දන්නව, මමත් එයාගෙ පර්ස්වඩ් දන්නව ඔක ලැජ්ජ වෙන්ඩ දෙයක් නෙමේ කෙලින් ඉල්ලපන්.ඉල්ලන්ඩ දෙයක් නැබන් අපි නම් ඉල්ලල ගත්තෙ නැ නිකන්ම කියනව, තව ඒකිට ලන්වෙයන් එතකොට හරි.

    අප්පට සිරි උබේ කෙල්ල දන්නවද උබ මේකේ කුජිත වෙන විදිහ ?:lol::lol::lol::lol::lol::lol:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    කෙලින්ම එයාගෙන්ම ඉල්ල ගන්න :yes: එයාගෙ passwordඑක ඔයාට නොදෙන්නෙ හේතුවක් නෑනෙ :) හැබැයි ඔයාගෙ password එකත් එයා ඉල්ලුවොත් නොදෙන්නත් හෙතුවක් තියෙන්න බෑ :rofl:

    ප.ලි-විශ්වාසයක් නැති තැන, relationship එකක් නොමැත :P

    අපි දෙන්න විශ්වාසයක් ගොඩනගා ගමුද? :rolleyes::dull: