envelope making sri lanka

RDxz

Member
May 22, 2014
141
20
0
me davas vala arthika apahasui machanla...
Gedara idan envelop hadanna baliwe
Ema haduwama ganna aya innava bn....?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    envelop walata loku market ekak nane ban.
    kadadasi bags nam onama kadekat denna puluwan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලියුම්කවර අලවන්න වැයකරන මහන්සියත් එක්ක එන ආදායම නම් තේරුමක් නැහැ මන් හිතන්නෙ :(

    උබට පුලුවන් නම් ඔය ලග පාත බැංකු දෙක තුනක් ඔය ඔපිස් දෙක තුනක් සෙට් කරගන්ඩ උන්ට ඔ්න ඔ්න සයිස් වලට ලියුම් කවර අවශ්‍ය විදියට අවශ්‍ය කොලිටියට දෙන්ඩ අන්න එහෙම නම් ගොඩයාමක් තියෙයි. දැන් මේ දවස්වල අපෙ ඔපිසියෙ අපෙ clients/customers ලාට ඩයරි යවන්න ලෑස්ති කරනවා. නියම finishing එකක් තියෙන ලියුම් කවර තියෙනවා අපේ කම්පැනි ලෝගෝ එහෙම ගහලා, ඩයරියක් දැම්මට ඉරෙන්නේ නැති වෙන්න හොදට ගණකමට තියෙනවා . මං නම් දන්නෑ ඔ්වාට බිස්නස්/contract කොහොම දෙනවද කියල අන්න ඒවා නම් නැගල යන වැඩ
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    පොඩි ලියුම් කවර 1000ට රුපියල් 1100යි
    ලොකු ලියුම් කවර 1000ට රුපියල් 1500යි
    උන් අවශ්‍ය සියලුම දේවල් ගෙනත් දෙනවා, උඹට ගෙදර ඉඳන් හදන්නයි තියෙන්නෙ
    උන්ම ඇවිත් බඩු අරගෙන සල්ලි දීලා යනවා

    මගේ යාලුවෙක් කරනවා වයිෆ් එක්ක සෙට් වෙලා
    දවසට අඩුම ලොකු කවර 3000ක් අලවනවලු දෙන්නම සෙට් වෙලා
    ඕන නම් කියපන් මම උන්ගේ කොම්පැනියේ නම්බර් එක ඉල්ලලා දෙන්නම්
     
    • Like
    Reactions: ElakiriPora1111

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    පොඩි ලියුම් කවර 1000ට රුපියල් 1100යි
    ලොකු ලියුම් කවර 1000ට රුපියල් 1500යි
    උන් අවශ්‍ය සියලුම දේවල් ගෙනත් දෙනවා, උඹට ගෙදර ඉඳන් හදන්නයි තියෙන්නෙ
    උන්ම ඇවිත් බඩු අරගෙන සල්ලි දීලා යනවා

    මගේ යාලුවෙක් කරනවා වයිෆ් එක්ක සෙට් වෙලා
    දවසට අඩුම ලොකු කවර 3000ක් අලවනවලු දෙන්නම සෙට් වෙලා
    ඕන නම් කියපන් මම උන්ගේ කොම්පැනියේ නම්බර් එක ඉල්ලලා දෙන්නම්

    :shocked:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    පොඩි ලියුම් කවර 1000ට රුපියල් 1100යි
    ලොකු ලියුම් කවර 1000ට රුපියල් 1500යි
    උන් අවශ්‍ය සියලුම දේවල් ගෙනත් දෙනවා, උඹට ගෙදර ඉඳන් හදන්නයි තියෙන්නෙ
    උන්ම ඇවිත් බඩු අරගෙන සල්ලි දීලා යනවා

    මගේ යාලුවෙක් කරනවා වයිෆ් එක්ක සෙට් වෙලා
    දවසට අඩුම ලොකු කවර 3000ක් අලවනවලු දෙන්නම සෙට් වෙලා
    ඕන නම් කියපන් මම උන්ගේ කොම්පැනියේ නම්බර් එක ඉල්ලලා දෙන්නම්
    Mata set karapanko.. pm dannam
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    MY BIG IDEA TO U THIS XMAS

    How about

    Gangsy eka set wela Lunchtime Push Bicycle Hot Deliveries from Home to Office.

    Pulwan D?

    I am willing to pay 500 a month. NOT BAD NEDA

    Better than making envelopes.
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    me davas vala arthika apahasui machanla...
    Gedara idan envelop hadanna baliwe
    Ema haduwama ganna aya innava bn....?

    mama gannam one nan.
    hebei hoda quality tiyenne one.
    hodata bubble wrap karala, hodata ganakam paper pavichchi karala, hodata lassanata print karala, ganath sadarana wenna one.

    mama hugak documents yawanwa, ewata uparima quality thamai hariyanne.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    පොඩි ලියුම් කවර 1000ට රුපියල් 1100යි
    ලොකු ලියුම් කවර 1000ට රුපියල් 1500යි
    උන් අවශ්‍ය සියලුම දේවල් ගෙනත් දෙනවා, උඹට ගෙදර ඉඳන් හදන්නයි තියෙන්නෙ
    උන්ම ඇවිත් බඩු අරගෙන සල්ලි දීලා යනවා

    මගේ යාලුවෙක් කරනවා වයිෆ් එක්ක සෙට් වෙලා
    දවසට අඩුම ලොකු කවර 3000ක් අලවනවලු දෙන්නම සෙට් වෙලා
    ඕන නම් කියපන් මම උන්ගේ කොම්පැනියේ නම්බර් එක ඉල්ලලා දෙන්නම්

    meka paduy, liyum kawara 1000kata 1100i?
    e kianne ekak 1.1k wagene.
    aduma tharame 3-4k wath denne one, egollan kawarayak wikunanne 5-6 gane ne.

    oya oyama eka karala rupiyal 3kata wage wikunnanne whole sale ayata.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    Kottawe inne bn number 1k diyank

    Mata set karapanko.. pm dannam

    machan matath number eka ewandako
    ආසිරි ලංකා,
    නො. 196, පිළියන්දල පාර
    බොරලැස්ගමුව.

    මෙන්න මේකට ගිහින් හරි උඹලාගෙ ඇඩ්‍රස් එක ලියපු ලියුම් කවරයක් යවල හරි රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ

    10x8 1000ට - 3650
    9x4 1000ට - 1250
    3x6 1000ට - 700

    ලංකාව පුරා ඕනම තැනක ඉඳලා කරන්න පුළුවන්
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    meka paduy, liyum kawara 1000kata 1100i?
    e kianne ekak 1.1k wagene.
    aduma tharame 3-4k wath denne one, egollan kawarayak wikunanne 5-6 gane ne.

    oya oyama eka karala rupiyal 3kata wage wikunnanne whole sale ayata.
    උන් කොළයි, ගම් එකයි සේරම ගෙදරටම ගෙනත් දීලා
    අලවලා ඉවර උනම අත්පිට මුදලට ගෙදරටම ඇවිත් බඩු අරන් යනවා
    වැඩි තන්හාවට ගිහින් තනියම කරන්න ගියොත් කඩදාසි වලට, ඩිලිවරි වලට ඔයිට වඩා යනවා

    ඒත් ඉතින් රිස්ක් එකක් ගන්න පුළුවන් නම් එහෙම wholesale කරන්න පුළුවන්