දන්න උන් දැන ගන්න ඕන උන් ඔක්කොම වරෙන්කෝ :oo:
මෙන්න මේකයි පුරස්නේ :baffled:
මන් ගාව ෆික්ස් 4G කනෙක්ශන් එකක් තියනවා :cool:
ඒත් ෆෝන් එකට 4G සිම් එකක් දැම්මට 4G පෙන්නන්නේ නෑ :sorry:
ෆෝන් එක J5 එකක් :rolleyes:
ෆික්ස් කනෙක්ශන් වැඩ නම් ඒ කියන්නේ 2300mhz එක තියනවා න්ම් අනිව 1800mhz එකත් තියනව මද...