FZ එකක් ෆිනෑන්ස් කරලා ගන්නවා නම් අඩුම කීයක් මුලින් දෙන්න ඕනීද බන් පස්සේ මාසේකට කීය ගානේ කොච්චර කාලෙකටද වැටෙන්නේ අඩුවටම ෆිනෑන්ස් කරන්න කීයක් යයිද :eek: ගත්තු එකෙක් දන්න එකෙක් ඉන්නවා නම් කියහන් :)