1. M

    බලන්න නියම චිත්‍රපටයක් [Kung Fu Wing Chun]

    බලන්න නියම චිත්‍රපටයක් [Kung Fu Wing Chun] මෙක නම් නියම චිත්‍රපටියක්....:yes: හැබැයි මෙකේ රඟන ප්‍රධාන නිලිය (Jing Bai) නම් දැන් ජිවතුන් අතර නැ :( මෙන්න චිත්‍රපටිය http://www.youtube.com/watch?v=uqr-pnc0r5w වෙනම ඉංග්‍රීසි උපසි‍රැසි උවමනා නම් මෙන්න...
  2. M

    මේ නිලිය කවුද ?

    ඉයේ පරණ ටෙලි නාට්‍යයක් බලනකොට මේ නිලියව දැක්කෙ,කිසිම දවසක මිට කලින් මේ නිලියව දැකලා නැ,හොඳට රඟපැවා,කවුද මේ කියලා බලන්නයි එළකිරි දාන්න හිතුනේ.:)
  3. M

    Lost Treasures of Afghanistan (Bamiyan Buddhas Documentary Video)

    කාටත් මතක ඇති බාමියන් මිටියාවතේ විරාජමානව වැඩ උනු බුදු පිළිම දෙකට උනු විනාශය,එත් මේ විනාශය උනේ 2001 දි පමණක් නොවෙයි,මෙය විනාශ කිරිමට ඉස්ලාම් අන්තවාදි කොටස් වගේම නායකයින් බොහෝ කාලයක් සිට දත කැවා. පහතින් ඉන්නෙ ඔය පිළිම විවිද කාල වලදි විනාශ කල අය. Abul Muzaffar Muhi-ud-Din Mohammad Aurangzeb...
  4. M

    What is Love ? [Video with a Good Reply]

    9DZI760YmzY
  5. M

    First Lady Engineer in Sri Lanka (Video)

    lBYpCVuFlTQ 2nd Part 3rd Part 4th Part
  6. M

    KDU කවුද ඉන්නෙ ??

    KDU eke student kenek innawa,eyawa contact kara ganna loku uwamanawak thiyanawa,kawuda meke KDU inne danaganna ??? Loku Udawwak :)
  7. M

    ගස්ලබු Help

    අද අර තඩි රතු ගස් ලබ්බක් ගෙනත් කැවා මෙලෝ රහක් නැ නේ,ඉස්සර ගස්ලබු පොඩි හරිම රහයි,මේ ලොකු ගස් ලබ්බෙ ඇති ලබ්බක් නැ වතුර විතරයි,මෙක පිටරටින් එන එකක්ලු,අර ලංකාවේ එක තමා රහ,එ ලංකාවේ ප්‍රභෙදය නැද්ද දැන්,ඉස්සර අපේ වත්තෙ තිබ්බා එ ගහ නැ දැන්.
  8. M

    Malambe Inna Ungen Aahanne

    Me dan Patta Gerawillak Gerewwa nada ban,Eka para DON gala Akunakuth Gahawwa,Mama Call eheka hitiye UDA GIHIN BIMA WATUNA BAN,honda welawata Trip eka gihin,umbalata e sadde ahune nadda :( Nikan Bombayak pipiruna wage eka mata ahune :oo:
  9. M

    Sinhala Kiyana Aya Balanna Epa

    4_NkOazHTJ0 මෙක බලලා මෙතන ආගමකට ජාතියකට බනින්න නම් ලැස්ති වෙන්න එපා :no:,බලලා මෙකේ අන්තිමට කියන දේ හිතට අරන් හොඳට කාලා පොරවගන නිදියන්න.(අපේ අයට කරන්න පුළුවන් කාලා බුදියගන්න එක විතරනේ,එකයි එහෙම කිව්වෙ)
  10. M

    Pera Medical Fac Kellekta Hostel Ekak Needed

    Machan Pera Medical fac eke mama danna nangila dennekta Hostel ekak hoyanawa,oyala danna honda thanak thiyanawada kiyanna :)

    No contents