මෙන්න මුගෙන් උබලගේ නන්ගිලා, අක්කලා , කෙල්ලො පරෙස්සම් කරගනිල්ලා. ෆේක් හදාගෙන කෙල්ලො රවට්ටන උන් දැකලා තියෙනවා ඒත් මේ වගේ ලස්සනට කාටත් නොදැනෙන්න වැඩේ කැගෙන යන එකෙක් දැක්කමයි.
සිද්දිය පටන් ගත්තේ මෙහෙමයි, අපෙ නෑදෑ වෙන නන්ගි කෙනෙකුට මූ ඉන්ස්ටාග්‍රෑම් එකෙන් සෙට් වෙලා තියෙනවා. එයාගේ පික්ස් වලට...