පද්ධතියේ කිසියම් දෝෂයක් හේතුවෙක් ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකර මහතා පැවසුවේ පද්ධතියේ විදුලි සැපයුම් මාර්ග කිහිපයක ක්‍රියා විරහිත වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.
newsfirst