තද රැපක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    පව් බන්. ඒ පොඩි එකාගේ ඔළුව පොඩ්ඩක් විතර අවුල්ද මන්දා බන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්....
     
    May 29, 2015
    612
    45
    0
    මේවට හරි නං බන් දෙමව්පියන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන්. හරියට නීති ක්‍රියාත්මක උනොත් දෙමව්පියන්ට සිරදඬුවම්. පොඩි එකා පරිවාසේ.

    ඒ වුනාට ලංකාවේ නාඩුකාර උත්තියෝ කරන්නේ දරුවට උගන්නන්න ඉස්කෝලයක් ඉල්ලන අම්මලව හිරේ දාන එක දරුවා අව්වේ තිබ්බා කියලා. ඒ වගේ නඩුකාර බැල්ලියොන්ටයි බැල්ලිලගෙ දරුවන්ටයි නං මතු කිසිම ආත්මෙකදී ඉස්කෝලයක් ලැබෙන එකක් නෑ. තනිකර දේශපාලකයොන්ගේ වුවමනා කම් ඉටු කරනා නඩු කාර බලු බල්ලියෝ අද ඉන්නේ.