මේ බල්ලා හොඳ එකෙක්ද ? - HELP
මේ මගේ බල්ලා,මෙයා මට හම්බවුනේ නිකං,මෙයා ක්රොස් බ්රෙඩ් කියලා දුන්න එක්කෙනා දුන්නෙ,මම මෙයාගේ තාත්තා එහෙම දැකලා තියනවා,තාත්තා ඇල්සෙෂන් එකෙක්,අම්මා වල් එකෙක්,මේ බල්ලාගේ ක්රොස් ගතියක් පෙනවද ?,මම මේ අහන්නෙ නිකං දැනගන්න.:)
මේ බල්ලා හරි හොඳ කිකරු බල්ලෙක්.:):yes: