BIOS ලෙඩක් HELP !!! ???

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
Bios Virtualization Enable කරන්න වුනා මට Virtual Box එකේ 64 Bit Ubuntu දාගන්න,Virtualization Enable කලාට පස්සෙ ලොඩ් එක වැඩි වෙනවා කියලා දන්නවා,මෙක Enable කලාට පස්සෙ Dongle එක කලින් වගේ නැතුව Disconnect වෙන්න ගන්නවා.මෙහෙම ඔයාලටත් වෙලා තියනවාද ?,මෙහෙම Disconnect වෙන්න වෙන හෙතුවක් නම් මට තවත් පෙන්නෙ නැ.