1. ඇසල33

    හිතාදර විරුද්ද පාක්ෂිකයින් වෙත !!!

    හිතාදර විරුද්ද පාක්ෂිකයින් වෙත !!! ඔබ පැරදී නැත දිනා ඇත්තේ රටයි !! ඔබ දුක් නොවන්න මොහු දිනක රටේ පොදු ජනතාවට විරුද්ද වුවහොත් අප එදිනට ඔබ සමගයි !! කොහොමහරි ශ්‍රිලංකාවේ බහුතර ජනතාවගෙන් රජෙක් නොව සැබෑ මිනිසෙක් බිහි වී හමාරයි අපිට පක්ෂ වැඩක් නැත අවශ්‍ය වන්නේ සියලු ලක් වැසියන්ට හොදින් ජිවත් වීමේ...
  2. ඇසල33

    ඇඩ්මින් සහෝදරයා වෙත ...!!!!

    ඇඩ්මින් සහෝදරයා වෙත ...!!!! දින දින උග්‍ර වන එලකිරියේ සාමාජිකයෙක් අතින්ම තවත් සාමාජිකයකු ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම එළකිරි මිතුරු සමාජයේ ඉදිරිපැවැත්මට එතරම් සුබ දෙයක් ලෙස නොදකිමි.. :yes::yes: එයින් සිදුවන ප්‍රශ්න කීපයක් ...!! 01 මිතුරන් අතර විශ්වාසය නැති වීම.:yes::yes::yes: 02 වලි වලින්...
  3. ඇසල33

    කවුද එන්නේ ??????

    මචන්ලා මෙහෙම වැඩක් කරමුද හරි අපි කීබෝර්ඩ් වීරයෝ කියන අය චුට්ටක් මේකෙන් යන්න අපි හදමු අපේ බුදුදහම ගැන කියවෙන 4ථො පොටෝෂොප් වැඩ කිඩ දන්න අය ඉන්නවනේ අපි සේරම එකතු වෙලා හදලා මෙහෙත් ට්‍රේඅඩ් එකක් දාලා හැමතනම දාමු මම page කරා හම්බ විරෝදී ශ්‍රී lion කියලා එක remove කොලා :( මම දැන් ෆ්බ් නැ කව්රු හරි...
  4. ඇසල33

    ``අද මුස්ලිම් කඩ වහලද ? ``

    ``අද මුස්ලිම් කඩ වහලද ? `` අද අර වහනවා කිව්ව් මුස්ලිම් කඩ වහලද මචන්ලා :eek::eek: නුගේගොඩ එහෙම වහලද ? :nerd::nerd: වහලනම් බලාගන්න යන්න ඕනි මොනවද අන්තවාදී මුස්ලිම් කඩ කියලා ඊට පස්සේ පලුවන් හැමෝම දැනුවත් කරන්න ඒ ගැන කියලා මේක සිංහල බෞද්ධ රටක් එකේ හැටියට ඉන්න බැරි උන් කව්ද කියලා දැනගන්න ඕනි මම...

    No contents