හිතාදර විරුද්ද පාක්ෂිකයින් වෙත !!!
ඔබ පැරදී නැත දිනා ඇත්තේ රටයි !!
ඔබ දුක් නොවන්න මොහු දිනක රටේ පොදු ජනතාවට විරුද්ද වුවහොත් අප එදිනට ඔබ සමගයි !!
කොහොමහරි ශ්‍රිලංකාවේ බහුතර ජනතාවගෙන් රජෙක් නොව සැබෑ මිනිසෙක් බිහි වී හමාරයි
අපිට පක්ෂ වැඩක් නැත අවශ්‍ය වන්නේ සියලු ලක් වැසියන්ට හොදින් ජිවත් වීමේ පරිසරයක් ඇති වීම විනා
එක් පවුලක් නොව !
ජනතා පැතුම ඉටුවී හමාරයි
මෙය අසාර්ථක වුනොත් අවුරුදු 6කින් තව එකෙකු රටේ සේවයට ගෙනෙන්න දෙපාරක් හිතන්නේ නැ !!!
ජාති වද ඇවිස්සීමෙන් හෝ බොරු ප්රචාර මඩ ප්රචාර වලින් සිදු වන්නේ රටේ පොදු යහපතට හානි වීමයි !!