උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?
අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම...