Kandy wala hoda english course ekak?

Error404

Member
Jul 8, 2014
21
1
3
machanla danna kenek kiyannako kandy wala thiyena hoda english course ekak. karapu kenek kiynwanam thawath hodai.

wadiyenma meka karanne BIT eka kaduwa poddak madi nisa.
 
JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    බ්‍රිටිෂ් COUNCIL යනවා නම් එල සුද්දෝ උගන් වන්නේ මුල් දවස් ටික පොඩ්ඩක් අවුල් වගේ පස්සේ අල්ලලා යනවා පට්ටම සෙල්ෆ් STUDY කරන්න පුලවන් පට්ට ලිබ්‍රය්ක් තියෙනවා මම ගියා හැබැයි 35 ක් ද කොහෙද . ආයේ THE FIRST එකේ තියෙනවා ගානත් ෂේප් එකේ ADVANCED එක කරපන් . THE බ්‍රිටිෂ් වේ අන්ග් මනම් තියෙනවා යන්ඩ එපා නුවර උන් යන්නේ නෑ පිටින් එන උන් එන්නේ ඒවාට
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    kandy wala english hoda course ekak hoyanna na machn. british council eka tamai itin. ICBT ehema cha machn . poddak balapan open university eke .
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    Kandy mona Englishda oi
    kaleta wela hitapan ban henak kotagena

    Bump

    මහනුවර තියෙන්නේ කොහෙද කියලවත් දන්න එකෙක්ද දන්නෑ මූ :)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Extension course in english- uop
    Application dapan . Ake okkoma thiyenawa . Kalin test ekak thiyala thoraganne. Basic . Intermediate. Advanced level 3k tiyenawa .

    Rs 9000 i masa 6 i weekends wala tiyenne
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    බ්‍රිටිෂ් COUNCIL යනවා නම් එල සුද්දෝ උගන් වන්නේ මුල් දවස් ටික පොඩ්ඩක් අවුල් වගේ පස්සේ අල්ලලා යනවා පට්ටම සෙල්ෆ් STUDY කරන්න පුලවන් පට්ට ලිබ්‍රය්ක් තියෙනවා මම ගියා හැබැයි 35 ක් ද කොහෙද . ආයේ THE FIRST එකේ තියෙනවා ගානත් ෂේප් එකේ ADVANCED එක කරපන් . THE බ්‍රිටිෂ් වේ අන්ග් මනම් තියෙනවා යන්ඩ එපා නුවර උන් යන්නේ නෑ පිටින් එන උන් එන්නේ ඒවාට

    kandy wala english hoda course ekak hoyanna na machn. british council eka tamai itin. ICBT ehema cha machn . poddak balapan open university eke .

    Ela machanla mma balannam

    nanol international - 0813 80 80 95

    uba eka karala thiyenawada?

    Extension course in english- uop
    Application dapan . Ake okkoma thiyenawa . Kalin test ekak thiyala thoraganne. Basic . Intermediate. Advanced level 3k tiyenawa .

    Rs 9000 i masa 6 i weekends wala tiyenne

    monawage test ekakda bn? monawada ahanne?