BIT එකට තියෙන පිළිගැනීම කොහොමද?

Error404

Member
Jul 8, 2014
21
1
3
BIT එකට තියෙන පිළිගැනීම කොහොමද?

මචන්ලා මම BIT එක කරන්න හිතන් ඉන්නවා. ඒත් මේ ලගදි මගේ යාලුවෙක් කිවුවා උගේ යාලුවෙක්ගෙ තාත්තා BIT එක කරාලු කියලා. පොර Sir කෙනෙක්. ඌ කියනවලු BIT එක මෙලෝ රහක් නැහැ ගණන් ගන්නේ නැහැ කියලා. මමත් කරන්න හිතන් හිටියට වැඩිය අවබෝධයක් නෑ මේකට තියෙන පිළිගැනීම ගැන. මේ කියන්නේ ඇත්තද මචන්ලා මේකේ කරපු අයියලා එහෙම ඇතිනේ. Job එකක් කරන්න බලාගෙනම තමා කරන්න හිතන් ඉන්නේ.
 
dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචන්ලා මම BIT එක කරන්න හිතන් ඉන්නවා. ඒත් මේ ලගදි මගේ යාලුවෙක් කිවුවා උගේ යාලුවෙක්ගෙ තාත්තා BIT එක කරාලු කියලා. පොර Sir කෙනෙක්. ඌ කියනවලු BIT එක මෙලෝ රහක් නැහැ ගණන් ගන්නේ නැහැ කියලා. මමත් කරන්න හිතන් හිටියට වැඩිය අවබෝධයක් නෑ මේකට තියෙන පිළිගැනීම ගැන. මේ කියන්නේ ඇත්තද මචන්ලා මේකේ කරපු අයියලා එහෙම ඇතිනේ. Job එකක් කරන්න බලාගෙනම තමා කරන්න හිතන් ඉන්නේ.

    Oya sir monawa karana kenekda machan? :lol::lol::lol::lol:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    uta pissu athi, bit eka goda daagtthama hena piliganeema, BSc ekakata wada hodai BIT eka. mama kala, ubata monawa hari clarify karaganna one nan ahapan
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    uta pissu athi, bit eka goda daagtthama hena piliganeema, BSc ekakata wada hodai BIT eka. mama kala, ubata monawa hari clarify karaganna one nan ahapan

    uba kiyne BSC da machan BSc da? BSc is highly recommended machan than BIT couz it's science.
    But lankawe BIT walata hoda demand ekak thiynwa. Sure ekata oya kiyna sir karaya diploma eken nawathapu ekek
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    BIT ekata pliganeemak thiyenawa ban :P eth wada bari nam kohewath uta pliganeemak na :lol:

    anith eka gono, thota meka therum ganna molayak nadda? ube yaluwage thatha karanam, e kiyanne pora hena wayasa wenna athine :baffled: uba hithan inne e kale ewa thaama sylabus wala thiyenne kiyalada? :shocked:

    oya uba kiyana ekaa karana kale Lotus 123 wage ewa wenna athi thibbe :lol: Windows 3.1 ehema wenna athi use kare..ewwa ithin melo rahak na thamai :baffled:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    60 පැනපු උංටනම් BIT කරලා වැඩක් නෑ තමයි බොලව්! BIT කරපු උංට ඕනේ තරම් job තියෙනවා IT field එකේ
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    uba kiyne BSC da machan BSc da? BSc is highly recommended machan than BIT couz it's science.
    But lankawe BIT walata hoda demand ekak thiynwa. Sure ekata oya kiyna sir karaya diploma eken nawathapu ekek

    ube point eka hari :), BIT eka business side ekath allanawa henata. select karaganna subjects anuwa thamai ekath ithin :rolleyes::lol:
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    Oya sir monawa karana kenekda machan? :lol::lol::lol::lol:

    ඒකනම් මම හරියටම දන්නේ නෑ බන් :oo: මන් හිතන්නේ IT

    uta pissu athi, bit eka goda daagtthama hena piliganeema, BSc ekakata wada hodai BIT eka. mama kala, ubata monawa hari clarify karaganna one nan ahapan

    එල දැන් තම පොඩ්ඩක් Cool උනේ. අරු ඕක කියුවට පස්සේ රත් වෙලා හිටියේ.

    uba kiyne BSC da machan BSc da? BSc is highly recommended machan than BIT couz it's science.
    But lankawe BIT walata hoda demand ekak thiynwa. Sure ekata oya kiyna sir karaya diploma eken nawathapu ekek

    අනේ මන්ද බන් ඌ මොනවා කරගත්තද කියලා. :no:

    BIT ekata pliganeemak thiyenawa ban :P eth wada bari nam kohewath uta pliganeemak na :lol:

    anith eka gono, thota meka therum ganna molayak nadda? ube yaluwage thatha karanam, e kiyanne pora hena wayasa wenna athine :baffled: uba hithan inne e kale ewa thaama sylabus wala thiyenne kiyalada? :shocked:

    oya uba kiyana ekaa karana kale Lotus 123 wage ewa wenna athi thibbe :lol: Windows 3.1 ehema wenna athi use kare..ewwa ithin melo rahak na thamai :baffled:

    අරු මටනම් කිව්වේ සෑරා හෙන වැඩ්ඩ කියලා :P ඒ යකත් ඕක කරලා එච්චර කාලයක් නැල්ලු බන්.

    60 පැනපු උංටනම් BIT කරලා වැඩක් නෑ තමයි බොලව්! BIT කරපු උංට ඕනේ තරම් job තියෙනවා IT field එකේ

    එහෙනම් එච්චරයි. තෑන්ක්ස් මචන්ලා. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනම් මම හරියටම දන්නේ නෑ බන් :oo: මන් හිතන්නේ IT

    එල දැන් තම පොඩ්ඩක් Cool උනේ. අරු ඕක කියුවට පස්සේ රත් වෙලා හිටියේ.

    අනේ මන්ද බන් ඌ මොනවා කරගත්තද කියලා. :no:

    අරු මටනම් කිව්වේ සෑරා හෙන වැඩ්ඩ කියලා :P ඒ යකත් ඕක කරලා එච්චර කාලයක් නැල්ලු බන්.

    එහෙනම් එච්චරයි. තෑන්ක්ස් මචන්ලා. :D

    English therenne nathi / films walata echara interest ekak nathi ekekta IMDB rank 9 gatthu film ekak pennala ahapan kohomada kiyala :P

    Answer: Melo rahak nane ban :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මචන්ලා මම BIT එක කරන්න හිතන් ඉන්නවා. ඒත් මේ ලගදි මගේ යාලුවෙක් කිවුවා උගේ යාලුවෙක්ගෙ තාත්තා BIT එක කරාලු කියලා. පොර Sir කෙනෙක්. ඌ කියනවලු BIT එක මෙලෝ රහක් නැහැ ගණන් ගන්නේ නැහැ කියලා. මමත් කරන්න හිතන් හිටියට වැඩිය අවබෝධයක් නෑ මේකට තියෙන පිළිගැනීම ගැන. මේ කියන්නේ ඇත්තද මචන්ලා මේකේ කරපු අයියලා එහෙම ඇතිනේ. Job එකක් කරන්න බලාගෙනම තමා කරන්න හිතන් ඉන්නේ.

    kawda e buwa ? :growl::growl:

    :lol::lol::lol::lol::lol::lol: