ඇම්ඩයි අන්ධයයි... 18+
ඔන්න දවසක් ඇම්ඩයි, ඇම්ඩගෙ ගෑනියි, ලමයි 8 දෙනයි:rofl: ගමනක් යන්න bus halt එකට වෙලා ඉන්නවලු. ඔය අතරෙ අන්ධ මිනිහෙකුත් bus halt එකට ආවලු හැරමිට්ටකුත් අරන්. ඇම්ඩ ඉතින් හෙමීට අන්ධ මනුස්සය ගාවට කිට්ටු කරල පොඩි කතාවක් දාගෙන හිටියලු. ඔහොම කතා කර කර ඉන්නකොට bus එකක් ආවලු. ඒත් එකේ...